Lyrics
සඳවතිය ඔබයි මුදු සුවය ඔබයි
මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
අපි අපේ වෙමු සදා
හිරු කුමරු ඔබයි මට දිරිය ඔබයි
මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
අපි අපේ වෙමු සදා
මේ භවයේ ඔබ මා සොයලා
ලංවූවා සෙනෙහේ පුදලා
කතරක වැහිදිය පොදක් වගේ
හමුවූවා ඔබ හමුවූවා
සඳවතිය ඔබයි මට දිරිය ඔබයි
මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
අපි අපේ වෙමු සදා
ඔබහා මා සතුටින් හිදිමූ
දිවි ගමනේ අපි එකට යමූ
සමුගන්නාදා ලෝකයෙන්
එකට යමූ අපි එකට යමූ
සඳවතිය ඔබයි…..
Sandawathiya sandavathiya sadavathiya /sadawathiya obai- Roshan Fernando
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment