හිත අස්සට හීන ගොඩක්

Lyrics

හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කඳුළක් කඳුළක් ගානේ පෙම දිය කරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්නු ආදරී ඔයා

තැවුණත් දැවුණත් මිය ගිය පෙම සිහි කරලා
සුවඳක්වත් නෑ මතකයෙ අද නම් රැඳිලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක්…..

hitha assata heena godak hina – Athula Adikari

More from elon

Enable Notifications OK No thanks