Ran Dorin Enna Adare

රන් දොරින් එන්න ආදරේ

Lyrics

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා //

මිහිරි සමීරෙකී මාගේ උදානයේ //
සීතල යාමේ ජීවේ සිහින විමානයේ

රන් දොරින් එන්න ආදරේ…

මා හදේ ආශා නිවි නිවී යාදෝ //
සහන් සුවේ දිදී ඒ නුරා උතුරාදෝ

රන් දොරින් එන්න ආදරේ…//

Ran Dorin Enna Adare – Amitha Wadisinghe අමිතා වැදිසිංහ

More from elon

Enable Notifications OK No thanks