Lyrics
සැනසෙන් නැළවෙන්න සුදෝ //
රස කර ගී ගයන වෙලේ //
සැනසෙන් නැලවෙන්න සුදෝ
කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා //
රසකර ගී ගයන වෙලේ //
සැනසෙන් නැලවෙන්න සුදෝ
මද නල හෙමිහිට හමලා
තුරුලිය ටික ටික සොලවා //
රසකර ගී ගයන වෙලේ //
සැනසෙන් නැලවෙන්න…..
sanasen nalawenna sudo-Athula Adikari
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment