Lyrics
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා //
නෙළුම් මලක්ද නිල් විලේ
නැවුම් සුළංද ලෝ තලේ
මුවැත්තියක්ද මහ කැලේ
කැළුම්ද චන්ද්‍ර මන්ඩලේ //
කියන්න කවුද ඔබ කියා…..
රුවක්ද ගල් කුළේ නෙළු
ගඟක්ද සීතලේ ගැලූ
වැලක්ද සල් ගසේ වෙලූ
සුගන්ධයක්ද සිත් කලූ //
කියන්න කවුද ඔබ කියා…..//
Kiyanna kauda kavda oba kiya- J.A. Milton Perera
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment