Ea pawasu loke

ඈ පැවසූ ලෝකේ

Lyrics

සිහිනයක් සිහිනයක්ම වාගේ ///

සුහින පැතුමන් ඈගේ
සැබෑකර දුන්නා සිතා
වෙන කාටවත්ම ඈ
ආදරේ වෙන්නෑ
ඔබ මුලාවීදෝ මට සිතෙයි
ඇගේ ආදරේ මා හටමයි
ඇගේ ජීවිතේ මා පමණයි
මා හටම පැවසූවා ඈ එදා

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ

ඈ පැවසූ ලෝකේ
දැන් සිහිනයක්ම වාගේ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ

(English rap)

මුලාවී ඔබ ඈ රුවේ
සිතාවී ඒ ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දිරේ
මුදු දෑත ගෙන මා ඈගේ
ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් ඈ මා ලංවෙලා
සැනසුනා ඈ එදා ඈ එදා

ඈ පැවසූ ලෝකේ…

සිහිනයක් සිහිනයක්ම වාගේ //

ඈ පැවසූ ලෝකේ…

A ea pewasu Pawasu Loke – Bathiya & Santhush bns

More from elon

Enable Notifications OK No thanks