මල් මුතු දා මේ

Lyrics

මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ //

නෙත් මල් පෙම් සිත්
ළං වුණු මොහොතේ
පායා සුදිලෙන්නේ //
මා හා එක් වූ සිසිලස් දහරේ
සඳ කුමරී ඔබ වේ

මල් මුතු දා මේ…..

මිහිදුම් පිනි මල් පිපි ගම්මානේ
සිහියෙන් නොමැකෙන්නේ //
වෙන් වී යන දා සසල නොවන්නේ
ඔබේ දෙනෙත් පමණී

මල් මුතු දා මේ…..//

Mal muthu da -Vijaya Kumaratunga wijaya

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks