Lyrics
ඉරි තැලූනු වලා – උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා
කහ ඉරෙන් එතර වීලා
ඉරි තැලූනු වලා…..
රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා
ඉරි තැලූනු වලා…..//
iri thalunu wala vala -Amarasiri Peiris
Comment