Lyrics
සඳට වඩා මම ආදරෙයි
හිරුට වඩා මම ආදරෙයි
මටත් වඩා මම ආදරෙයි ප්‍රේමවන්තියේ
ඈත ගව්ගණන් දුර සිට ඔබ සොයාන ආවේ මම සසරේ පැතූ හින්දමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි
සඳට වඩා…..
සිතේ පහන් දල්වාගෙන ඔබේ නමට පූජා කර පැතුවේ මගේ වෙන්නමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ තමයි
සඳට වඩා…..
Sandata/sadata wada vada – Roshan Fernando
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment