Lyrics
අහස් ගැඹේ තරු කැට ගානේ
පොළෝතලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි //
වඳුළු සිරස පිපි මල්ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ //
සිහිල සිඹින මදනල ගානේ
ආදරෙයි මං ආදරෙයි
අහස් ගැඹේ තරු කැට ගානේ…..
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ //
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි
අහස් ගැඹේ තරු කැට ගානේ…..//
Ahas gabe tharu kata gane-Charitha Priyadarshani
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment