නීල ගොයම් රැල්ලේ

Lyrics

නීල ගොයම් රැල්ලේ පාවෙලා
ඈත සිසිල් සුවඳේ හාවෙලා
රෑට පැලේ තනි වී ගී ගයා
උදේ මා බලන්නට එනවාදෝ ඔයා //

ඈත පුරා අස්වනු පීදුනා
කෙත සාර වීය මාගෙ පිනෙන් නෑවිලා //
ලබන මහේ එක පැලකට වෙලා
ඉඳිමු සතුටින් මිහිරේ සැනසිලා

නීල ගොයම් රැල්ලේ…..

මිහිරි රසින් දහවල බත උයා
හැමදාම ගේනවා කුඹුරට හිස තියා //
කිරළ ගහේ හෙවනට ළංවෙලා
ඉඳිමි මිහිරේ ඔබ එනතුරු බලා

නීල ගොයම් රැල්ලේ…..//

Nila neela goyam ralle pawela- Anjalin Gunathilake

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks