Lyrics
වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ //
අතීතයේ මායා, රූ කැඩී බිදී යාවී
අනාථ වූ මා දෑසේ, කතා නිමා වේවී
මගේ කදුළු හංගා, මා සිනාසිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා, සදා සිනාසේවා
වියෝ ගී ගැයෙනා හදේ…..//
අනාගතේ සිහිනේ, නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ, අපේ පැතුම් පාවේ
මගේ පැළේ තනිවී, මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා, සදා සිනාසේවා
වියෝ ගී ගැයෙනා හදේ…..///
wiyo viyo gee gayena hade-Neela Wickramasinghe Nila
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment