Lyrics
මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා //
ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවනේ //
මිණි මිණි පොදේ ළා අඳුරේ…..
මා හෙලු කඳුළැලි පුරවා වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී //
මිණි මිණි පොදේ ළා අඳුරේ…..//
Mini mini pode la andure adure-Niranjala Sarojini
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment