Supipena Malakin

සුපිපෙන මලකින්

Lyrics

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //

වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරළේ සාගරේ //
නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ //

සුපිපෙන මලකින් …

වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා //
සීත සුළඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා //

සුපිපෙන මලකින්… //

Supipena Malakin – Amitha Wadisinghe අමිතා වැදිසිංහ

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks