Lyrics
අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ
කඳුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ
අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
රස ගීත මා ගයාලා ගී ලොවේ ජය ලබාලා
ඔබ ලගින් සිටිය කාලේ සදා අමතක කරන්න බෑ
වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
සෑමදා ඔබ රැදේ මා සිතේ
අමතක කරන්නෙපා…..
දුර ඈත මා ගිහිල්ලා මතු එන දිනේ සොයාලා
මේ දැං වගේම බැඳිලා එදා ඔබ ඉදීදෝ ලගින් මා
වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
සෑමදා ඔබ රැදේ මා සිතේ
අමතක කරන්නෙපා…..
Amathaka Karanna Epa Mava Mathaka Thiyagena Inna Sithe Lyrics – Gypsies
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment