Lyrics
රෑ තනිකමෙන් සන්තාපයෙන්
රෑ තනිකමෙන් හද පාළුවෙන්
සිරි යහනයේ ඇත ඉඩ තබා
එන්නකෝ ප්‍රියේ මා තනිවෙලා //
තාම මතකයි හාදු රත් තොල් පැටරූ
තාම මතකයි හන්සලම තොල් පැවරූ
උණුසුමටදෝ නෙත් පියවුනේ
තව ටිකක් මේ රෑ දිග නම් අනේ //
තාම මතකයි ආදරේ පෙර ලැබුණූ
තාම මතකයි ඔබේ සිනා කිති කැවුණූ
මතකයටදෝ හිත ඇහැරුනේ
තාම නිදි නෑ මා කඳුළුහී නෙතේ //
රෑ තනිකමෙන් සන්තාපයෙන්…..
Raa Ra Re thanikamen- Roshan Fernando
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment