Lyrics
කැලේ පිපුණු මලක් විලස ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ සිනා වතින් සැලෙනා
කැලේ එපිට ඈත රටක ගව් සිය ගව් දුරිනා
සිදාදියෙන් එ මල සොයා කවුදෝ එනු ඇසෙනා
සිදාදියේ මන්දිරයක සඟවාලන ලෙසිනා
දෑස වසා ඇය ගෙන යන රහස් කතා ඇසෙනා
කැලේ පිපුණු මලක්…..
සිදාදියේ මන්දිරයක බැල මෙහෙවර කරනා
අනාගතය සිහිවී ඇගෙ නෙත කඳුලැලි සැලෙනා
හදේ නැගෙන ගිනි දැල්ලක් ඇගෙ රන් බඳ වෙලෙනා
කැලේ පිපුණු සොඳුරු මලට නැතිදෝ රැකවරණා
kale kele pipunu malak – W.D.Amaradeva
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment