Lyrics
සඳුට හිරු ආදරෙයි මලට පෙති ආදරෙයි
මල් රේණු සෝ සරින් දුක ඉවසන්නේ ස්නේහයෙන්
මලට පෙති ආදරෙයි සඳුට හිරු ආදරෙයි
තරු රෑන සෝ සරින් දුක උහුලන්නේ ස්නේහයෙන්
ආදරේ නාමයෙන්
සොඳුරු ගං තීරයේ මල් සිනා මාවතේ //
තනි වෙලා සැඟවිලා සෙනෙහෙ සළනු කෙසේ
නෙතු පුරා හද අරා කඳුළ දුක ඉහිරේ
සඳුට හිරු ආදරෙයි මලට පෙති ආදරෙයි
මල් රේණු සෝ සරින් දුක ඉවසන්නේ ස්නේහයෙන්
ආදරේ නාමයෙන්
අහිමි පෙම් ගීතයේ රස අසා පාළුවේ //
ලං වුණත් එක් නොවී දිවිය දියව ගියේ
දුක දරා විමසලා ආදරේ නාමෙන්
මලට පෙති ආදරෙයි සඳුට හිරු ආදරෙයි
තරු රෑන සෝ සරින් දුක උහුලන්නේ ස්නේහයෙන්
ආදරේ නාමයෙන්
Saduta Sadu sanduta hiru adarei-Keerthi Pasquel
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment