Lyrics
හඳපාන වැටෙන ලන්ද උඩින් ප්‍රේමණීය ගී ගයන්න එන්න මගේ මල් කුමාරයෝ
මල් රේණු වැහෙන මල් රේණු වැහෙන පින්න යටින් ආදරේට හාදු දෙන්න එන්න මගේ මල් කුමාරයෝ
දුර ඈත සුමුදු නීල වලාවේ ළඟපාත කුමුදු මාල ලතාවේ
හඳ පානයි මල් යායයි අනුරාග කතාවේ නැලවේවී ප්‍රේම ගීත ගයාලා
හඳපාන වැටෙන ලන්ද උඩින්…..
මනමාල හැඟුම් ප්‍රේම විමානේ
සිරියාව සඳයි සීත සැදෑවේ
සැන්දෑවයි කඳු යායයි පෙම් ගීත අසාලා
හිනැහේවි වාසනාව පතලා
හඳපාන වැටෙන ලන්ද උඩින්…..
Handapana hadapana watena landa udin – Charitha Priyadarshani
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment