රැජිණ මමයි

Lyrics

රැජින මමයි අපේ රාජ්ජේ
රැජින මමයි///අපේ රාජ්ජේ
මගෙ සැමියා රජා තමයි
ඔහුගෙ අණට කැලෙත් සැලෙයි
ගසුත් වැලුත් ගලුත් නැමෙයි අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි///අපේ රාජ්ජේ
ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි
කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි///අපේ රාජ්ජේ
අපේ බලේ කඩුවෙ බලේ
අපේ බලේ දුන්නෙ බලේ
අපේ බලේ සමඟි බලේ අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ

Rajina rejina mamai -Latha Walpola valpola

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks