Lyrics
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිමවී යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි ඈ තාම නෑ
ඈ තාම නෑ //
පොත් පත් අහුරා මුදු ලැමට තුරුළු කරවා //
පිරුණු සඳක් සේ මහද දිලේ //
යහළු යෙහෙලියන් අතරේ ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා…..
මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා //
මුතු අහුරක් සේ දසන් සලා //
ඉර හඳ දහසක් පරදා ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා…..//
sudu paravi parawi raana rena rana se – Priya Suriyasena
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment