Lyrics
මනමාල ගිරව් මනලෝල ගමන් එති
කෝල නොවෙන් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ //
ඈත රටින් ලද දූත හසුන්
බැලුවාට හොරෙන් සඳ එලියේ
ප්‍රේම විරහ දුක සෝකයදී
පිටුපානු එපා සඳවතියේ//
මනමාල ගිරව්…..
දෑත රබන් සංගීත සුරල්
හැඩවෙන්න ලඟයි කල එලියේ
දීග නොයන් ළිද ලන්ද මගේ ගම
පාළු කෙරෙයි මියුලැසියේ//
මනමාල ගිරව්…..//
Mana mala giraw girav -Somathilaka Jayamaha
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment