Lyrics
නෙළන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ //
ආලෝකය දිදී දිලෙයි පහන් ටැඹ කසුන් //
මා ගඟ මැද ඉවුරු දෙපස පෙනෙයි සුව දසුන් //
නෙළන්න බැරි මල්…..
සුසුම් රැලී වෙලී පැටලී හමන මාරුතේ //
නොනිම් ගිම් දෙවයි කලු දුම් වැලකි ජීවිතේ //
නෙලන්න බැරි මල්…..//
Nelanna bari mal- J.A. Milton Perera
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment