හද හඬලා

Lyrics

හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ

ඇයට පුදකලේ නිමල ආදරෙයි ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ හදේහී සෙනේහේ තමයි
ඇයට පුදකලේ නිමල ආදරෙයි ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ මාගේ සෙනේහේ තමයි
හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ

කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන් මාගේ හදේහී තියේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන් හද වේදනාවන් ගෙනේ

හද හඬලා…..

hada hadala -Athula Adikari

More from elon

Enable Notifications OK No thanks