Lyrics
සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනිවී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනිවී
කී බස් ගොලු වී අද මෙසේ
ඈ යලි නොයේ
සිහිනයේ පෙර ලෙසේ
මා තනි වෙලා නොසිතුසේ මේ රැයේ
RAP
ඒ මාවතේ ඔබ එදා හමු වෙලා
ඒ කී කතා බොඳ වෙලා වියැකිලා
සුළඟ සේ පාවී…..//
Sulanga /sulaga se pawi pavi – Centigradz
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment