දුර ඈත රටක තනිවී

Lyrics

දුර ඈත රටක තනිවී

සිහිවෙන හැම මොහොතක් ගානේ
නෙතගට කදුළු පිරේ
එන්න හිතයි පියඹා ඔබේ කුටියට
මාගේ කිරිල්ලියේ //

සෙනේහයක් දැණුනා මට ඔබ ගැන
දුරස්ව ඉන්නා ටික කාලයෙදී //
නිවාඩුවක් ලද විගසම එන්නම්
ඔබ හා දොඩමළු වන්නට රහසින්

සිහිවෙන හැම මොහොතක්…..

දුරකතනෙන් ඔබ අමතන විටදී
හිතට දැනුණේ අපමණ සතුටක් //
ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට
දිවිය පුරාවට මගේ කරගන්නට

සිහිවෙන හැම මොහොතක්…..

Dura atha rataka thaniwi thani – Roshan Fernando

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks