කඳුළු බිඳක් මා වෙනුවෙන්

Lyrics

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන් //

කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුදකල දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්

කඳුලු බිඳක්…..

එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්

කඳුලු බිඳක්…..//

Kandulu kadulu bindak bidak -Rookantha Gunathilake rukantha

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *