Lyrics
සඳ එළිය නිල් දිය මත වැටී
කරන දඟකම් හරිම හරිම හුරතල්
සඳ එළිය නිල් දිය මත වැටී
එක වරෙක සිහිලෙට පතිත වී
කොඳ කැකුළු පුබුදයි
තව විටෙක රළුවට ඇද හැලී
විල් දියම කළඹයි
ඈ වාගේමයි
සඳ එළිය නිල් දිය මත වැටී
විල් මුවේ තොල් පෙති සරසනා
හස පියුම් සදුගෙයි
සඳ රැහැන් පිළටත්
විල් තලේ පෙම්වත්
ජල තරඟ සඳටත් හරි ආදරෙයි
ඈ වාගේමයි
sanda sada eliye-Amarasiri Peiris
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment