Lyrics
මා දිහා බලා සිනාසුනේ ඔයා ආදරේ කියන්නදෝ නගේ
ජීවිතේ පුරා වේදනා නිවා මා ළඟින් හිඳින්නකෝ නගේ //
මල් පිපීලා හරිම ලස්සනයි
බඹරු රොන් සොයා ඉගිල එයි //
ආදරේ මටත් ඕනෙමයි
ඒ ඔයා උනොත් හරි හොඳයි
මා දිහා බලා…..
ඔබ දකින්න දෑස මග බලයි
හිතට හිතෙන දේ අපමණයි //
ආදරේ මටත් ඕනෙමයි
ඒ ඔයා උනොත් හරි හොඳයි
මා දිහා බලා…..//
Ma diha bala – Roshan Fernando
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment