ඔබ ගියාම දුක මට දී

Lyrics

ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාත වී සරණී //

ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැදී //
ලොව සැනෙන් අඳුරෙ ගිලුනී
හිරු උමතු දුකින් දැවුනී //

ඔබ ගියාම දුක මට දී…..

ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී //
ඔබ ගැනම සිහින පුරමී
දුක තුලද ඔබම දකිමී //

ඔබ ගියාම දුක මට දී…..

Oba giyama duka mata dee di- Nirosha Virajini

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks