මා මුව අගින්

Lyrics

මා මුව අගින් හිනැහුණා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා//

මා මුව අගින් හිනැහුණා …

මා තනිවී නෑ ලෝකේ
මටද කුමා..රියක් ඇතේ//

මා මුව අගින් හිනැහුණා …

සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ//

Ma Muwa muva Agin හිනහුනා හිනැහුනා- Namal Udugama

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks