මලක් වුනේ ඇයි

Lyrics

මලක් වුනේ ඇයි නුබ මට
ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඈයි නුබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එලියෙන් මහද පවන්
දල්වනු කෙලෙස
කියන්න

මලක් වුනේ ඇයි …

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොදුරු වදන්
මුමුණනු කෙලෙසින්
කියන්න

මලක් වුනේ ඇයි

Malak Une Ai ae මලක් උනේ ඇයි ඔබ මට – Amarasiri Pieris peris

More from aveterone

Featured on

Enable Notifications OK No thanks