Lyrics of Male Handawe Wahina Welawe
මලේ හැන්දෑවේ වහින වෙලාවේ 
මගේ මීණා දළු නෙලන වෙලාවේ 
පමාවෙලා නිමාවෙලා 
මලේ හැන්දෑවේ වහින වෙලාවේ 
නළලේ තිලකේ රතු පැහැය සේදිලා 
ගඟුලේ සුරවී තේ පඳුරු හීරලා 
තෙමිලා තෙමිලා 
ගත සීතලෙන් වෙලී ගියා ද 
ආ පවන් රැලේ
මලේ හැන්දෑවේ වහින වෙලාවේ 
මගේ මීණා දළු නෙලන වෙලාවේ
පමාවෙලා නිමාවෙලා 
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ 
ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ 
නොදැනේ නොහැඟේ 
මම මා හදේ බැදී පැතුම් 
කියන්න දෝ කෙසේ
මලේ හැන්දෑවේ වහින වෙලාවේ 
මගේ මීණා දළු නෙලන වෙලාවේ 
පමාවෙලා  නිමාවෙලා 
මලේ හැන්දෑවේ වහින වෙලාවේ 
මගේ මීණා දළු නෙලන වෙලාවේ 
මලේ හැන්දෑවේ වහින වෙලාවේ 
මගේ මීණා දළු නෙලන වෙලාවේ
Male Handave vahina velawe – Clarence Wijewardena clarance


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment