Mandaram Kathawe

මන්දාරම් කතාවේ | Mandaram Kathawe | Song & Lyrics

Lyrics of Mandaram Kathawe

නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාළුවට
මැකී යාවී එනවාද හෙට

දුර නොයා ඉන්න තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිඳිමී උන් තැනම

මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ

Madaram kathawe kathave – Anushka Udana wasthi

More from aveterone