Ra Pura Nuwan Ara

රෑ පුරා නුවන්‌ අරා

Lyrics of Ra Pura Nuwan Ara

හා හා හාහ හහහා
හා හා හාහ හහහා
හා හා හාහ හහහා
හා හා හාහ හහහා

රෑ පුරා නුවන්‌ අරා ගැලූ කඳුළු හිනහුණා
තරු  නුරා උදම්‌ වෙලා මුළු රැයක්‌ පහන්‌ කළා

හා හා හාහ හහහා

මේ රෑ පුරා නුවන්‌ අරා ගැලූ කඳුළු හිනහුණා
තරු  නුරා උදම්‌ වෙලා මුළු රැයක්‌ පහන්‌ කළා

හා හා හාහ හහහා

මලින්‌ පිරී වසන්තයේ උයන්‌ කොනේ පෙමින්‌ වෙළි
තුඩින්‌ තුඬේ මුවින්  මුවේ හැඟුම්‌ බඳුන්‌ තෙත්‌ කලේ

රෑ පුරා නුවන්‌ අරා ගැලූ කඳුළු හිනහුණා
තරු  නුරා උදම්‌ වෙලා මුළු රැයක්‌ පහන්‌ කළා

හා හා හාහ හහහා
හා හා හාහ හහහා
හා හා හාහ හහහා
හා හා හාහ හහහා

හද විල පිපි මල්‌ සිඹිමින්‌ දඟ කල ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉඳුරන්‌ මනදොල මා මත්‌ කළා
ආලේ යහන පුරා ඈ කැන්දාලා
සිහින ගඟේ මා නහවාලා ඇය දෝ සිහිනේ

රෑ පුරා නුවන්‌ අරා ගැලූ කඳුළු හිනහුණා
තරු  නුරා උදම්‌ වෙලා මුළු රැයක්‌ පහන්‌ කළා

හා හා හාහ හහහා

අසමින්‌ විඳි දුක්‌ ප්‍රේමේ සුව දුක්‌ ආශා ඇති කළා
ගයමින්‌ රඟමින් නළවා ආලය පැවා රෑ පුරා
මන්දා කුණ්ඩ සමන්‌ පෙති අතුරාලා
ඈ ළය මඩලේ සතපාලා ඇය දෝ සිහිනේ

රෑ පුරා නුවන්‌ අරා ගැලූ කඳුළු හිනහුණා
තරු  නුරා උදම්‌ වෙලා මුළු රැයක්‌ පහන්‌ කළා

හා හා හාහ හහහා

මේ රෑ පුරා නුවන්‌ අරා ගැලූ කඳුළු හිනහුණා
තරු  නුරා උදම්‌ වෙලා මුළු රැයක්‌ පහන්‌ කළා

හා හා හාහ හහහා

මලින්‌ පිරී වසන්තයේ උයන්‌ කොනේ පෙමින්‌ වෙළි
තුඩින්‌ තුඬේ මුවින් මුවේ හැඟුම්‌ බඳුන්‌ තෙත්‌ කලේ

රෑ පුරා නුවන්‌ අරා ගැලූ කඳුළු හිනහුණා
තරු  නුරා උදම්‌ වෙලා මුළු රැයක්‌ පහන්‌ කළා

හා හා හාහ හහහා

Ra Pura Nuwan Ara – Sangeeth Wijesuriya

More from aveterone

Enable Notifications OK No thanks