Paramitha Nopuramu Apa Dedena

පාරමිතා නොපුරමු අප දෙදෙනා

Lyrics of Paramitha Nopuramu Apa Dedena

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

කඳුළු වලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ
දෝර ගලන තුරු කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

මට ඔබ, ඔබ මට පෙම්කල තරමට
වෙන්වී යන්න බැරී
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

Paramitha Nopuramu Api Dedena – Sashika Nisansala shashika sasika shasika සසිකා ශෂිකා සෂිකා

More from RogueOne