Aruna Udawedo

අරුණ උදා වේ දෝ

Lyrics

අරුණ උදා වේ දෝ
අඳුර නිමා වේ දෝ
මිහිමඞල පුරා ඝන තිමිර ඉරා
නැණ අරුණ පහන් වේ දෝ
අවා දෙරණේ
//

මනුසත් උයනේ මුදු සිත් පර වී
හසරැල් ගිලිහී යයි
මිහිමව් තුරුලේ නොමිනිස් කතරේ
ගිනිදැල් මතු වී එයි
එද ගිනි නිවනා දිය දහරා
කවදා දෝ හමුවන්නේ
දයා මහිමේ

අරුණ උදා වේ දෝ …

කඳුළින් තැවෙනා දෙනුවන් හමුවේ
ලොව නෙත් අඳ වේ නම්
ළසොවින් දැවෙනා සුදනන් හමුවේ
දුදනන් සැනහේ නම්
මිනිසුන් නොවෙනා දෙරණක දෝ
අවසානය එළඹෙන්නේ
නිරා ගමනේ

අරුණ උදා වේ දෝ …

Aruna uda we do wedo vedo අරුණ උදාවේදෝ – Sunil Edirisinghe edirisingha

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks