Lyrics
සමනල වැව ළඟ පුටුවක ඉඳගෙන
බෙලිහුල් ඔය අහසේ
තරු ඇවිලෙන හැටි බලා ඉමු අපි
හමුවී සංසාරේ //
එදා ඔබෙන් මා ඉල්ලා සෙනෙහස
හැඬූ කඳුළු බිඳුවේ
එදා ඔබෙන් මා ඉල්ලා සෙනෙහස
හැඬූ කඳුළු බිඳුවේ
පැල්ලම් ඇත සුරැකිව තවමත් මගෙ
ළඟ ඇති ලේන්සුවේ
සමනල වැව ළඟ ...
අතීතය වල දැමූ තැන්වල
පස් ගොඩැලි අස්සේ
අතීතය වල දැමූ තැන්වල
පස් ගොඩැලි අස්සේ
ඔබේ සුසුම් වල සුවඳක් ඉඳහිට
පාරයි මගෙ මතකේ
සමනල වැව ළඟ ...
Samanala Wewa weva veva langa - Sashika Nisansala shashika nisansala ශෂිකා නිසංසලා
Comment