Lyrics of Pem Lowa Duk Gini
පෙම් ලොවෙ දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇතිකරලා
මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන හදකට නෑ මං
ආදරේ කලේ මේ ලොකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ
මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන හදකට නෑ මං
ආදරේ කලේ මේ ලොකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ
සුන්දර පෙම් ලොවේ ඈ චපලයිදෝ
යෞවන පෙම්වතුන් මුලා කරයිදෝ
යෞවන පෙම්වතුන් මුලා කරයිදෝ
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ
මගෙ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා
මගෙ අතින්ම ඈ ගැන පෙම් ගී ලියවුනු ලෝකේ
ඈ කල සෝබා මතකයි අද වාගේ
මගෙ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා
මගෙ අතින්ම ඈ ගැන පෙම් ගී ලියවුනු ලෝකේ
ඈ කල සෝබා මතකයි අද වාගේ
පෙම් ලොවෙ දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇතිකරලා
මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන හදකට නෑ මං
ආදරේ කලේ මේ ලොකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ
Pem Lowa lova Duk Gini dukgini- Athula Sri Gamage
Comment