Pini Muthu Sihilal Yame

පිණි මුතු සිහිලැල්

Lyrics of Pini Muthu Sihilal

පිණි මුතු සිහිලැල් යාමේ හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී අපේ සිත් බැඳුනේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

සයුරු මායිමේ වැටකෙයි හෙවනේ දොඩමලු වී
තුරුලිය හෙවනේ මල් ගොමු අතරේ නෑ හමුවී
ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි

පිණි මුතු සිහිලැල් යාමේ හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී අපේ සිත් බැඳුනේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

අතැඟිලි බැඳලා සිත් සිර කරලා නෑ පල නෑ
දවසක හිනැහී දවසක අඬලා නෑ පල නෑ
ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි

පිණි මුතු සිහිලැල් යාමේ හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී අපේ සිත් බැඳුනේ
ජීවිතේ ස්නේහයේ මල් මාවතේ

pinimuthu sihilal – Janaka Wickramasingha wikramasinha

More from aveterone