Lyrics
සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ
ඔබ ආදරය කලේ //
තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ //
කිමදෝ වෙන්ව ගියේ
සමාව ඉල්ලා …
ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට //
ඇයි මා අතැර ගියේ
සමාව ඉල්ලා …
Samawa Illa Handa Watennada – Lakshman Wijesekara ලක්ෂ්මන් විජේසේකර
Comment