Lyrics
තටු සිඳුනා කිරිල්ලියේ
තටු සිඳුනා කිරිල්ලියේ
යොවුන් වියේ හැඟුම් දරා
නෙතින් නෙතට පියාසලා
තටු සිඳුනා
සමුදුරෙන් එහා මැවූ ලොවේ
නෑ ඔබේ සිතුම් සැලී ගියේ
මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ
තටු සිඳුනා කිරිල්ලියේ
තටු සිඳුනා කිරිල්ලියේ
යොවුන් වියේ හැඟුම් දරා
නෙතින් නෙතට පියාසලා
තටු සිඳුනා
ජීවිතේ යොවුන් වසන්තයේ
නැ ඔබේ පැතුම් පරාද වී
මේ ලෙසින් කෙසේද ඔබෙ පැතුම් බිඳී ගියේ
තටු සිඳුනා කිරිල්ලියේ
තටු සිඳුනා කිරිල්ලියේ
යොවුන් වියේ හැඟුම් දරා
නෙතින් නෙතට පියාසලා
තටු සිඳුනා
Thatu Siduna sinduna Kirilliye – Milton Mallawarachchi mallavarachchi


Comment