Lyrics
අල්ලේ රේඛා විහිදා ශාඛා 
අල්ලේ රේඛා විහිදා ශාඛා 
අනාගතේ නිධානයක් හිමි වෙනවාලු 
හෝ.. සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු  
අල්ලේ රේඛා විහිදාශාඛා 
අල්ලේ රේඛා විහිදා ශාඛා 
අනාගතේ නිධානයක් හිමි වෙනවාලු 
හෝ.. සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු
ඔබගේ මල් මුහුණේ ආදරේ 
පිරිලා රැළි වාගේ සාගරේ  
ඔබගේ මල් මුහුණේ ආදරේ 
පිරිලා රැළි වාගේ සාගරේ  
දශ ලක්ශයකින් බේරා
ලැබ ගන්නට බැරි තෝරා 
දශ ලක්ෂයකින් බේරා  
ලැබ ගන්නට බැරි තෝරා 
පෙර පිනකින්දෝ ලැබුනේ 
ප්‍රියාවි සෝබනා
අල්ලේ රේඛා විහිදා ශාඛා 
අල්ලේ රේඛා විහිදා ශාඛා 
අනාගතේ නිධානයක් හිමි වෙනවාලු 
හෝ .. සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු
ගමනේ නාරිලතා ලීලෙකී 
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකී 
ගමනේ නාරිලතා ලීලෙකී 
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකී 
ආදරී සුපෙම් වන්තයි 
මා ඉතාම පින්වන්තයි 
ආදරී සුපෙම් වන්තයි 
මා ඉතාම පින්වන්තයි 
මැනිකක් මුද්දේ බැඳුනා 
සුභ යෝගෙ පෑදුනා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමි වෙනවාලු
හෝ .. සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු
අල්ලේ රේඛා විහිදා ශාඛා 
අල්ලේ රේඛා විහිදා ශාඛා 
අනාගතේ නිධානයක් හිමි වෙනවාලු 
හෝ .. සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු
Alle Reka rekha රේකා Wihida vihida – H R Joothipala jothipala


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment