Lyrics of Song & Lyrics
නුඹ මුල්ම ප්‍රේමයයි
මගේ නොවන හීනයයි
මේ නගරේ මතක බෝමයි
නුඹ හීනයක් සඳේ
අතරමං වෙලා වගේ
මගෙ සෙනෙහේ රැඳුනාවේ
තුහින මල් පිපුණාවේ
වස්සානේ ඍතුවේ
නිම නොවේ ඒ ප්‍රේමේ කවදාක හෝ හදේ
නුඹ අතැර මම කොහොම යම්දෝ සඳේ
නුඹ අන්සතු මලක් තමයි
මට සදාකල්ම අහිමි
දැන් මට ඔය දෑත දුරයි
සංසාරෙට දුක උරුමයි
නුඹ අන්සතු මලක් තමයි
මට සදාකල්ම අහිමි
දැන් මට ඔය දෑත දුරයි
සංසාරෙම නුඹයි මමයි
නුඹ නතරවෙයි ඉතින්
මම සසල වෙයි සිතින්
රෑ සඳ සිසිලේ මගේ හීන දැවුනා
උණුහුමේ නුඹව මා දමා
හුදෙකලාවේ මා තනි උනා
නුඹ අතැර මම කොහොම යම්දෝ සඳේ
නුඹ අන්සතු මලක් තමයි
මට සදාකල්ම අහිමි
දැන් මට ඔය දෑත දුරයි
සංසාරෙට දුක උරුමයි
නුඹ අන්සතු මලක් තමයි
මට සදාකල්ම අහිමි
දැන් මට ඔය දෑත දුරයි
සංසාරෙම නුඹයි මමයි
Ansathu Malak – numba mulma premayayi – SANTHUR


Comment