Bandimu Suda (Game Lassanama Leli)

බඳිමු සුදා

Lyrics

නුබ අතේ මුදු මාලයක් මං පලදාවී
මදු සුවය සොයා සීතල ගමකට යාවී
ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී
මුලු ජීවිතේ රෝස මල් යහනක් වේවි

දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී

කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා

ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී
නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී
නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී
රාජපක්ෂ පවුල මුලු ගමේම වැජඹේවී

දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී

කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා

Badimu බදිමු suda bandimu game lassanama leli ape ammage wewi – Piyath Rajapakse rajapaksa

More from raccoon

Featured on

Enable Notifications OK No thanks