Binduwak nawathee

බිඳුවක් නැවතී

Lyrics of Binduwak Nawathee

බිඳුවක් නැවතී
ගිමන් හරිනවද
ලං වී ඉන්න මදක්
සසරේ මේ ලෙස
ලුහු බැද ආවේ
තව දුර ගමන දුකක්
ඒ ආදරය දුරයි
දැන් නවතින්න ලගයි

හිරු සඳු නැතත්
අහසේ නැගී
රැය පුරා සිතිජයක ගෙවනා
අමාවක සඳ රැස් නිවාගෙන
හිරුගෙ උණුහුමෙ පහන් කරනා
ලොවට හොර රහසේ

බිඳුවක් නැවතී
ගිමන් හරිනවද
ලං වී ඉන්න මදක්
සසරේ මේ ලෙස
ලුහු බැද ආවේ
තව දුර ගමන දුකක්
ඒ ආදරය දුරයි
දැන් නවතින්න ලගයි

තනිකර දමා
යන්නද මෙසේ
ආදරෙන් ලංවුණේ මෙතරම්
අපිත් හිරු සඳු ලෙසම ලංවී
ඉදිමු ලොව කැලබුනත් කොතරම්
පෙම් සිහින පියසේ

බිඳුවක් නැවතී
ගිමන් හරිනවද
ලං වී ඉන්න මදක්
සසරේ මේ ලෙස
ලුහු බැද ආවේ
තව දුර ගමන දුකක්
ඒ ආදරය දුරයි
දැන් නවතින්න ලගයි

Biduwak Nawathi navathi- Dayan Witharana

More from zeo