Dewaduthiyak

දේවදූතියක් | Dewaduthiyak | Song & Lyrics

Lyrics of Dewaduthiyak

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ

ඇත සිත ඉඩ දී මා
නෙතු කැන් පියවී
සුව යහනකි ඈ ලැම ගතට දැනේ
දේවදූතියක් දෙනෙත පිනාවී
ඒ හසරැල් හිමි මටද නුඹේ

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ

ලවැලි තලාවේ හමු වූ වෙලාවේ
නුඹේ දෙතොලින් පවසන හැඟුමන්
හැකිද වලාවේ ලොවම මුලාවේ
දමා නොගෙනු හෙට දින අළුයම්
නොවනු සඳේ මේ රැය අවසන්

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ
නිදි නෑ මම මේ වෙරළ තලේ

Dewaduthiyak devaduthiyak Mihiran – Dewaduthiyak (Official Music Video) feat. Themiya Thejan

More from Admin