ඒ වගේ දිනක්

Lyrics

ඒ වගේ දිනක් නෑ එන්නේ ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ
පෑ රිදී සිනාකැන් ඒ දෑසේ මා සිතින් මැකීලා යා නොවේ
වෑහිලා වැසී ඈ තෙමි තෙමී වීදියේ සෙමින් ආ හැටී
සීතලේ වෙලී ඈ මුවා වෙවී ඈ මුවේ සිනාවෙන් මා සැලේ
ඒ වගේ දිනක්….
යා යුතුයි සිතූ ඒ රියේ නැගී මා ගියා සැණින් ඈ දමා
ඒ වෙලාවේදී මා දිහා බලා ඈ හෙලූ සිනාවෙන් මා දවයි
ඒ වගේ දිනක්….

E Wage Dinak Na Enne – Milton Mallawarachchi

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks