Lyrics of Hithannepa Ma Gena
හිතන්නෙපා හිතන්නෙපා 
මා ගැන නුඹ වැරදිම තාලෙට 
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට  
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට 
හිතන්නෙපා හිතන්නෙපා 
මා ගැන නුඹ වැරදිම තාලෙට 
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට  
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
මොන ගහේ පිපී තිබුනත් 
මල සුවදයි නම් මට 
මොන ගහේ පිපී තිබුනත් 
මල සුවදයි නම් මට 
එය නෙලා සිඹිමි මල් පෙති වල 
අවසර තරමට  ඇති අවසර තරමට
හිතන්නෙපා හිතන්නෙපා 
මා ගැන නුඹ වැරදිම තාලෙට 
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට  
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට 
නුඹ කොහේ ඉදන් පැතුවත් 
මගෙ උණුහුම බිදකට
නුඹ කොහේ ඉදන් පැතුවත් 
මගෙ උණුහුම බිදකට
මද පවන් රොදක් සේ එන්නම්  
ලග දැවටෙන්නට සියොලඟ දැවටෙන්නට
හිතන්නෙපා හිතන්නෙපා 
මා ගැන නුඹ වැරදිම තාලෙට 
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට  
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
හිතන්නෙපා හිතන්නෙපා 
මා ගැන නුඹ වැරදිම තාලෙට 
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට  
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
Hithannepa Hithan nepa Ma Gena gana – Edward Jayakody


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment