Lyrics of Indikatu Wahivi
ඉදිකටු වහීවි
හොදටම රිදේවි
ඉදිකටු වහීවි
හොදටම රිදේවි
දරාගන්න ඉර වාගේ
ඉදිකටු වහීවි
හොදටම රිදේවි
දරාගන්න ඉර වාගේ
දරන්න බැරි තැන
දැවෙන්න හිතුනම
නටන්න වැහිපොද වාගේ
දරන්න බැරි තැන
දැවෙන්න හිතුනම
නටන්න වැහිපොද වාගේ
අතිං අල්ලං පංති ගානේ ඔහේ ඇවිදපු කාලේ
මූද වාගේ හීන නෑ ඒ කෝල සමනල් කාලේ
වැස්ස වාගේ හිනා ඉහිරුණු මාලිගා නැති කාලේ
තප්පරේකින් ඒ තරම් දුක් කෝම පපුවට ආවේ
කාලෙ එහෙමයි හීන සුවදයි
දේසෙ හැටියට වාසේ
කාලෙ එහෙමයි හීන සුවදයි
හිනාව කල් දා අඩන්න ඕනෙද?
රෝස පිටුවල සුවද අකුරෙන් ජීවිතේ ලිව් කාලේ
මාසෙ ගානේ හේතු නැතුවට හිනාවුනු ඒ කාලේ
දේස වාසේ කොහොමදෝ දැන් කුරුල්ලෝ කෝ රෑනේ
එකම පංතියෙ උන්න අපි දැන් එකම පංතියෙ නෑනේ
කාලෙ එහෙමයි හීන සුවදයි
දේසෙ හැටියට වාසේ
කාලෙ එහෙමයි හීන සුවදයි
හිනාව කල්දා අඩන්න ඕනෙද?
ඉදිකටු වහීවි
හොදටම රිදේවි
ඉදිකටු වහීවි
හොදටම රිදේවි
දරාගන්න ඉර වාගේ
ඉදිකටු වහීවි
හොදටම රිදේවි
දරාගන්න ඉර වාගේ
දරන්න බැරි තැන
දැවෙන්න හිතුනම
නටන්න වැහිපොද වාගේ
දරන්න බැරි තැන
දැවෙන්න හිතුනම
නටන්න වැහිපොද වාගේ
Indikatu Vahiwi wahiwi wahiwee vahivee – Abhisheka Wimalaweera
Comment